ඔබත් භාවිත කරන්නේ Smart Phone 1ක් නම් මෙය අනිවාර්යයෙන්ම කියවන්න.

ඔබත් භාවිත කරන්නේ Smart Phone 1ක් නම් මෙය අනිවාර්යයෙන්ම කියවන්න.




ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරුණු සුරූපී තරුණියක් අත්අඩංගුවට පින්තූර සහිතයි

පින්තූර සහිතයි | ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරුණු සුරූපී තරුණියක් අත්අඩංගුවට



රුසියාවේ මොස්කව් අගනුවර මධ්‍යයේ ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවෙහි නිරත වූ සුරූපී තරුණියක් අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

නගරයේ සිටි මහජනතාව පිළිබඳව කිසිදු තැකීමක් සිදුනොකර ඇය මෙලෙස අශෝබන ලෙස හැසිරී ඇති බව යි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

රාත්‍රී කාලයේ දී ඇය මෙලෙස හැසිරී ඇති අතර ඇයත් සමග ලිංගිකව හැසිරී ඇති පුරුෂයා හදුනානොගත් පුද්ගලයෙකු බව පැවසෙනවා.

මැය Anastasia Vashukevich නමැත්තියක්වන අතර Sasha නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 23 හැවිරිදි තැනැත්තියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙය සිදුවන අවස්ථාවේ දී එහි සිටි පුද්ගලයෙකු එම අවස්ථාව ජංගම දුරකතනයෙන් පටිගත කර අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ඒ අනුව බලධාරීන් විසින් සිදුකළ විමර්ශනයක දී එම තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 
Copyright © 2013. SL Newz - All Rights Reserved
Template Created by ThemeXpose | Published By Gooyaabi Templates